රසායනාගාර ප්‍රතික්‍රීයක ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සදහා රුපියල් බිලියන 10 ක (කෝටි 1000) පමණ ගෙවීම් ප්‍රමාදවීම නිසා රසායනාගාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක්රමාණුකූලව නතරවන තත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
Next Post
නුවරඑළිය ‘වසන්ත උදානය‘ අප්‍රේල් 1 දා සිට
Thu Mar 17 , 2022
රටේ මොන තරම් ප්‍රශ්න තිබුණද එළඹෙන අප්‍රේල් මස නුවරඑලිය වසන්ත උදානය අප්‍රේල් (01) දින සිට ආරම්භ කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායන මහතා පැවසිය.

සබැඳි පුවත්
-
2 months ago
නාලක ගොඩහේවා හදිසියේ ගත් තීරණය
-
3 months ago
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට
-
2 months ago
ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්
-
2 months ago
කැබිනට් මණ්ඩලය පත් කරන්න
-
2 months ago
බුදුන්ට නිගා කළැයි සන්නස්ගල අධිකරණයට
-
2 months ago
මිරිහාන සිද්ධියේ 15කගෙන් පැය පහක් ප්‍රශ්න කරයි