ඩොලර් බිලියනයක ණයට අත්සන් තැබීම අද

ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (17) පස්වරුවේ අස්සන් තැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Next Post

ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම හෙට සිට යළි ඇරඹේ

Thu Mar 17 , 2022
ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3500ක් රැගත් ඉන්ධන නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බවත්, ගොඩබෑම අද සවස ආරම්භ කරන බවත්ය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.