ඩොලර් බිලියනයක ණයට අස්සන් තැබීම අද

ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (17) පස්වරුවේ අස්සන් තැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Next Post

ලෝක රූ රැජින කිරුළ කැරොලිනාට

Thu Mar 17 , 2022
අනුශූරතාවයට පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා තෝරාගත් ලෝක රූ රැජින ලෙස කිරුළු දිනා ගැනීමට සමත් විය. පුවටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී (16) 70වන ලෝක රූ රැජින සඳහා පැවැත්විණි. රටවල් 97ක තරඟකාරියන් අතරින් කිරුළ හිමිකර ගැනීමට සමත් වුයේ පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කාය. පසුගිය වර ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳූ ජැමෙයිකාවේ ටෝනියන් සිං, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.