’’ණය ගෙවනකල් ගෑස් දෙන්නෑ’’

කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පැවසීමෙන් අර්බුදයක් නිර්මාණ වී ඇති බව වාර්තා වේ.

Next Post

මත්ද්‍රව්‍ය චෝදනා මත හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනපදයට පිටුවහල් කළ හැකි බව හොන්ඩුරාස් විනිසුරුවරයා නියෝග කරයි

Thu Mar 17 , 2022
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ආයුධ චෝදනාවලට මුහුණ දීම සඳහා හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නාන්ඩස් එක්සත් ජනපදයට පිටුවහල් කළ යුතු බව හොන්ඩුරාස් විනිසුරුවරයා බදාදා තීන්දු කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.