තෙල් අහේනිය අස්සේ යතුරු පැදි සවාරි

ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ.

Next Post

ජස්ටින් බීබර් හේලිගේ වෛද්‍ය බියෙන් පසුව කතා කරයි: 'ඇය ශක්තිමත්, නමුත් එය බියජනකයි'

Thu Mar 17 , 2022
ජස්ටින් බීබර් බදාදා (මාර්තු 16) කොලරාඩෝ හි ඩෙන්වර් හි ඔහුගේ ජස්ටිස් වර්ල්ඩ් ටුවර් නැවතුමේදී ජීවිතයේ වක්‍රබෝල ගැන කතා කළේය. කතාව ආවේ ඉන් පසුවය විදුලි ගින්නක් JB ගේ ප්‍රසංගය මධ්‍යයේ විදුලිය විසන්ධි වීමට හේතු වූ අතර දින කිහිපයකට පසු ඔහුගේ බිරිඳ හේලි බීබර් හෙළි කළේය. ඇය රෝහල් ගත කරන ලදී ඇගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.