තෙල් අහේනිය අස්සේ යතුරු පැදි සවාරි

ප්‍රබල දේශපාලඥයකු මැදිහත් වි කොළඹ සිට කල්පිටියට ගමන් කරමින් තිබු අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් සමන්විත යතුරු පැදි සවාරියට පුත්තලම දළුව මංසන්දියෙදී කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගට්ටු වත්තේ සුමිත්ත හිමියෝ ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් පෑහ.

Next Post

ප්‍රවාහ-කේන්ද්‍රීය කර්මාන්තයේ, කල්පවත්නා වෙනසක් සඳහා සියලුම පාර්ශවකරුවන් මේසයට පැමිණිය යුතුය (ආගන්තුක තීරුව)

Thu Mar 17 , 2022
2020 දී, COVID-19 හි ඇදහිය නොහැකි පෙරළිය හරහා ප්‍රවාහය සංගීත ක්ෂේත්‍රය පවත්වාගෙන යනු අපි දුටුවෙමු. ප්‍රවාහයේ වැදගත්කම වඩාත් පැහැදිලි වන සංගීත කර්මාන්තයක් තුළ සාමාන්‍ය තත්ත්වයට අර්ථවත් ලෙස නැවත පැමිණීමේ අවිනිශ්චිතතාවයේ නව මූලාශ්‍ර සහ ශුභවාදී සංඥා යන දෙකම පසුගිය වසරේ සහ වර්තමානය දක්වාම අපි දැක ඇත්තෙමු. රසිකයින්ට සංගීතයට සවන් දීමට ප්‍රවාහය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.