දුම්රියෙන් වැටී විදේශිකයෙක් මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

Next Post

2022 ACM සම්මාන Billboard's Country Charts මත බැබළෙයි

Thu Mar 17 , 2022
57 වැනි ඇකඩමි ඔෆ් කන්ට්‍රි සංගීත සම්මාන (ඒසීඑම්) මාර්තු 7 ප්‍රදර්ශනයේ ප්‍රදර්ශනය කරන ලද ගීත සහ ඇල්බම මාලාවක් මාර්තු 19 දිනැති අගයන් මත බිල්බෝඩ් හි රට ප්‍රස්ථාරවල බැබළේ. පළමු වතාවට, ACM සම්මාන රූපවාහිනියේ විකාශනය නොකළ අතර, ඒ වෙනුවට, Amazon Prime Video හි සජීවීව විකාශය විය. එය තනිකරම සජීවීව විකාශය කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.