බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමග ඊයේ (16 ) ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.

Next Post

බයිසිකලෙන් යන්න කතා කරන මන්ත්‍රීවරු තෙල් දීමනාව අත් නොහරී

Thu Mar 17 , 2022
වෛද්‍යවරුන්ගේ දීමනා ලබා දීම සඳහා පසුගිය දා ඉදිරිපත් කළ යෝජනාව තවමත් ක්‍රියාත්මක වී නැති බව අනාවරණය වී ඇති බව අප පුවත්පත් වාර්තා කර ඇත. ඉන්ධන ලබා දීම සඳහා ඔවුන්ගේ දුරකථන ඇමතුම් ලබා දීමද යෝජනා කර ඇති පරිදි ප්‍රකාශ කිරීම සිදු නොවේද? එසේ වුවද රජයේ නිලධාරින්ගේ ඉන්ධන සහ දුරකථන දීමනා ඉදිරිපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.