අලුත්ම බද්ද මෙන්න
සමහර වර්ගවල විශේෂ වෙළඳ භාණ්ඩ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ආනයනික යෝගට්, ඇපල්, මිඩි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ මෙම බදු පැනවීම ලකුණ ඇත.
මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.
මිල ගණන් ද ඉහළ යනු ඇත.
The post භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩිවෙයි appeared first on Aruna.