භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩිවෙයි

අලුත්ම බද්ද මෙන්න

සමහර වර්ගවල විශේෂ වෙළඳ භාණ්ඩ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ආනයනික යෝගට්, ඇපල්, මිඩි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ මෙම බදු පැනවීම ලකුණ ඇත.

මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

මිල ගණන් ද ඉහළ යනු ඇත.

 

The post භාණ්ඩ වර්ග කිහිපයක මිල වැඩිවෙයි appeared first on Aruna.

Next Post

කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ගුටි කෙළියක්

Thu Mar 17 , 2022
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් ඇතිවූ තත්වය පාලනය කිරීමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.