රන් මාල කඩන සංවිධානාත්මක කල්ලියක 6ක් අත්අඩංගුවට

යතුරු පැදිවලින් සංවිධානාත්මකව ගොස් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩ ගැනීමේ නිරත සැකකරුවන් තිදෙනකු ඇතුලු හය දෙනකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Next Post

R දුමින්ද සිල්වා R දේශාන් වෙයි (හඬපට සහිතයි)

Thu Mar 17 , 2022
ප්‍රමුඛ නාලිකාවකට පුවත නොදෙන්නැයි දුමින්ද සිල්වා මාධ්‍යවේදියාට තර්ජනය කරයි ? අම්බලන්තොට ප්‍රදේශයේ වැලි ගොඩදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට තමන් දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද අදාළ වාර්තාව නවතා දමන ලෙස ඉදිරිපත් කළ පුවතක් වාර්තාව. මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.