ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක්

අදාළ ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක මුදලක් ලබාදීමට ඉන්දියාව සතුව තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කාර්යාලය සහ ලංකාව සම්බන්ධ ගිවිසුමට ශ්‍රී සහ ඉන්දියාව සුළු මොහොතකට පෙර අත්සන් තැබූ බව.

The post ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් appeared first on Aruna.

Next Post

බැසිල්-ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්

Thu Mar 17 , 2022
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නව දිල්ලි නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා සමග ඊයේ (16 ) ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.