ශ්‍රී ලංකා මහ බැංකුවේ ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නැහැ – ජනපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තව..

Next Post

ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක්

Thu Mar 17 , 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.