පාසල් කෑම වේලෙන් බිත්තරයත් පනී

‘පාසල් දිවා ආහාර වැඩසටහන’ දැඩි අවදානමක

රටේ පවතින උද්ධමනකාරී මට්ටමේ සිසුන් ලක්ෂ දොළහක් පමණ ප්‍රතිලාභ ලබන ‘පාසල් දිවා ආහාර වැඩසටහන’ දැඩි අවදානමකට ලක්ව ඇත.

මෙම පෝෂණ වැඩසටහන යටතේ සතියකට සිසුන්ට ලබා දුන් බිත්තර දෙක, එකක් දක්වා අඩුකිරීම ඇතුළුව ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ආයතනකරුවන්ට අවසර දී ඇත. පවතින තත්ත්වය මත ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යයන ආරංචි මාර්ග.

එක් ආහාර වේලක් සපයන්නන්ට රුපියල් සියයකි. එම මුදල වැඩි කරන ලෙස සපයන්නන් මෙම වන විට අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතත් ඒ සඳහා අමාත්‍යාංශයට ලබා දී නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවර තිබේ.

නිලන්ත මදුරවල

The post පාසල් කෑම වේලෙන් බිත්තරයත් පනී appeared first on Aruna.

Next Post

‘රටේ අර්බුදය ගැන ජනාධිපතිවරයාටත් අවබෝධයක් නෑ‘

Thu Mar 17 , 2022
රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.