අත්තක කඩන් වැටී වාහන රැසකට හානි

නාගොඩ හන්දියේ ඇති විශාල ගසක අත්තක් අද (18) පස්වරුවේ කඩා වැටීමෙන්, ත්‍රීරෝද රථ තුනකට, බස් රථයකට, අධිබලැති විදුලි රැහැන් පද්ධතියට , විදුලි කණු දෙකකට , සෝලා කණු දෙකකට ඇතුළු දේපළ හානි රැසකට හානි සිදුව ඇත.

Next Post

Post Malone Sweetly සුපිරි රසිකයාට සුභ 21 වැනි උපන්දිනයක් ප්‍රාර්ථනා කරයි: 'විනෝද වන්න, නමුත් ඕනෑවට වඩා විනෝද නොවන්න'

Fri Mar 18 , 2022
පෝස්ට් මාලන් රසිකයෙක් සමඟ සව්දිය ඔසවන්නට කිසිවිටෙක ලැජ්ජා වන්නේ නැත, නමුත් ඔහු මෑතකදී මිහිරිම හේතුව නිසා එය ආපසු හැරියේය. අනුව TMZපෝස්ටි බෙවර්ලි හිල්ස් අවන්හලක කිහිපයක් අල්ලා ගනිමින් සිටියදී නිකොල් ෂූමාකර් පැවසුවේ ඇන්ඩෘගේ 21 වැනි උපන්දින සැමරුම අතරතුර ඇය සහ ඇගේ පුත් ඇන්ඩෘ ඔහු වෙතට දිව ගිය බවයි. දැඩි නීති අනුගාමිකයෙකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.