ජනාධිපතිවරයා රටේ පවතින අර්බුදය කල් තියා දුටුවේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්න සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටින බව එහි භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
Next Post
දුම්රියේ ඇඩ් දමා කෝටි ගානක පොලු තියලා
Fri Mar 18 , 2022
දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් රුපියල් කෝටි ගණනක ගෙවීම පැහැරහැර ඇති බව දැනගන්නට තිබේ.

සබැඳි පුවත්
-
1 year ago
174 බස් මාර්ගයේ දැඩි වාහන තදබදයක්
-
2 years ago
ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට
-
1 year ago
මැති ඇමති දේපළ හානි කළ 80 ක් අත්අඩංගුවට
-
11 months ago
ඩයනාට විදෙස් ගමන් තහනමක් . . .