ආනයනික කිරිපිටි මිල ඉහළට?

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

Next Post

අමුතුම කලාකරුවන්, වෛරස් නැටුම් සහ තවත් දේ කතා කිරීමට Billboard SXSW හි වීදිවලට ​​පිවිසෙයි ​​| Billboard News

Fri Mar 18 , 2022
Billboard’s Tetris Kelly මිනිසුන් සවන් දෙන්නේ මොනවාද, ප්‍රියතම වෛරස් ප්‍රවණතා, නැටුම් සහ බොහෝ දේ සොයා ගැනීමට ඔස්ටින්හි SXSW 2022 හි වීදිවලට ​​ගියේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.