කොවිඩ් සමග සටන් කළ තිදෙනෙක් මෙළොව හැර යයි

රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,422 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 03ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ පරීක්ෂණය (17) තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, ලෝකයේ මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,422කි.

The post කොවිඩ් සමග සටන් කළ තිදෙනෙක් මෙළොව හැර යයි appeared first on Aruna.

Next Post

අත්තක කඩන් වැටී වාහන රැසකට හානි

Fri Mar 18 , 2022
නාගොඩ හන්දියේ ඇති විශාල ගසක අත්තක් අද (18) පස්වරුවේ කඩා වැටීමෙන්, ත්‍රීරෝද රථ තුනකට, බස් රථයකට, අධිබලැති විදුලි රැහැන් පද්ධතියට , විදුලි කණු දෙකකට , සෝලා කණු දෙකකට ඇතුළු දේපළ හානි රැසකට හානි සිදුව ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.