ඛනිජ තෙල් මිල යළි ඉහළට

තෙල් බැරලයක මිලද ඩොලර් 104 කි

යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු විය හැකි යද්දී ලෝක වෙළඳපොලේ තෙල් මිල නැවතත් 10කින් පමණ ඉහළ මිලක් මිල ගණන් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.55කින් ඉහළ ගිය අතර, එම තෙල් බැරලයක මිල සටහන් ඩොලර් 107කට ආසන්නවයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිලද ඩොලර් 104 දක්වා ඉහළ ගියේ ඩොලර් අටකට වැඩි මිලක් සමඟිනි.

The post තෙල් මිල යළි ඉහළට appeared first on Aruna.

Next Post

ලංගම බසය හිටි හැටියේ ගිනි ගනී

Fri Mar 18 , 2022
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් එක වරම ගිනි ගැනීමට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.