දේශපාලන කටයුතු පිළිබඳ ඇමෙරිකානු උප ලේකම් ශ්‍රී ලංකාවට

එක්සත් ජනපද දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මාර්තු 19 සිට 23 දක්වා බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අන්තර් නියෝජිත දූත පිරිසක් සමඟ සංචාරය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය. තව..

Next Post

පාක්ෂිකයන්ට කළ තර්ජන ගැන රුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Fri Mar 18 , 2022
එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ බොරලැස්ගමුවේ පක්ෂ ක්‍රියාකාරිනියකට තර්ජනය කිරීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.