ක්‍රීඩා අමාත්‍යවරයාගේ වීඩියෝවක් සමාජ ජාලය කළඹයි
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජෙට්ලඩ් ජල ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.
අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටියදී ඔහු ජෙට් බ්ලෙඩ් ක්‍රීඩා ක්‍රීඩාවේ යෙදී ඇත.
ලොව විවිධ රටවල සංචාරක ආකර්ෂණය උදෙසා ජෙට් බ්ලේඩ් වැනි ජල ක්‍රීඩා ජනප්‍රිය කරමින් තිබේ.
The post නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාලදිවයිනේ ජල ක්‍රීඩා ක්‍රීඩාව (වීඩියෝ) appeared first on Aruna.