නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාලදිවයිනේ ජල ක්‍රීඩාවේ (වීඩියෝ)

ක්‍රීඩා අමාත්‍යවරයාගේ වීඩියෝවක් සමාජ ජාලය කළඹයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජෙට්ලඩ් ජල ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටියදී ඔහු ජෙට් බ්ලෙඩ් ක්‍රීඩා ක්‍රීඩාවේ යෙදී ඇත.

ලොව විවිධ රටවල සංචාරක ආකර්ෂණය උදෙසා ජෙට් බ්ලේඩ් වැනි ජල ක්‍රීඩා ජනප්‍රිය කරමින් තිබේ.

 

The post නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාලදිවයිනේ ජල ක්‍රීඩා ක්‍රීඩාව (වීඩියෝ) appeared first on Aruna.

Next Post

මත් ලෝලීන්ට ඖෂධ අලෙවි කළ විශ්‍රාමික වෛද්‍යවරයා දැලේ

Fri Mar 18 , 2022
පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන් ට අලෙවි කළ බව කියන විශ්‍රාමික වෛද්‍යවරයෙකු (65) කඳානේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.