පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරක

සිසුන් 15ක් රෝහල් ගත කරේ

පාසල් සිසුන් පිරිසක් රැගෙන මාතර සිට ගමන් කරමින් සිටි බස් රථයක් වලස්මුල්ල හඳුගල සැලසුම් කරවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබේ.

අනතුරෙන් සිසුන් 15කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

එම බස් රථයේ සිසුන් 30කට ආසන්න පිරිසක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 6 දෙනෙකු ගමන් කර අවසන්.

බස් රථයේ තිරිංග ක්‍රියාවෙන් ගසක ගැටීමෙන් එම අනතුර සිදු වූ බව වාර්තා වෙයි.

The post පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරක appeared first on Aruna.

Next Post

අලුත් ආසාදිතයෝ 301 ක්

Fri Mar 18 , 2022
කොවිඩ් ආසාදිතයින් තව 301 ක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.