බස්නාහිර පාසල්වල වර්ෂාවසාන විභාග කල් දමයි

කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්හි 9, 10 සහ 11 යන ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව පවත්වන්නැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

Next Post

රොක් පැනලයේ ස්ත්‍රීවාදය | SXSW 2022

Fri Mar 18 , 2022
Billboard’s Kristin Robinson SXSW 2022 හි Samsung x Billboard Galaxy House හි Feminism in Rock පැනලය සඳහා Sunflower Bean හි Julia Cumming සහ Little Quirks සමඟ වාඩි විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.