බැසිල් යළි දිවයිනට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර අද (18 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

Next Post

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාලදිවයිනේ ජල ක්‍රීඩාවේ (වීඩියෝ)

Fri Mar 18 , 2022
ක්‍රීඩා අමාත්‍යවරයාගේ වීඩියෝවක් සමාජ ජාලය කළඹයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජෙට්ලඩ් ජල ක්‍රීඩාවේ නිරත වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී. අමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක යෙදී සිටියදී ඔහු ජෙට් බ්ලෙඩ් ක්‍රීඩා ක්‍රීඩාවේ යෙදී ඇත. ලොව විවිධ රටවල සංචාරක ආකර්ෂණය උදෙසා ජෙට් බ්ලේඩ් වැනි ජල ක්‍රීඩා ජනප්‍රිය කරමින් තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.