මහජන විරෝධය හේතුවෙන් මතභේදාත්මක වාහන පෙළපාලිය අත්හිටුවන ලදී

මාර්ග නීති උල්ලංඝණය කිරීමේ මහජන විරෝධය සහ චෝදනා මත කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා යතුරුපැදි සමාජයක් විසින් සංවිධානය කර තිබූ රථ පෙළපාලිය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. තව..

Next Post

‘මූල්‍ය දූෂණ චෝදනාවට කොන්දොස්තර ඉවතට‘

Fri Mar 18 , 2022
ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) කිරිඳිවැල ඩිපෝවට අයත් කටුනායක – ඇඹිලිපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයෙක් මුදල් වංචා චෝදනාවකට රාජකාරි අත්හිටුවීමට ලංගම පාලන අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.