‘මූල්‍ය දූෂණ චෝදනාවට කොන්දොස්තර ඉවතට‘

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) කිරිඳිවැල ඩිපෝවට අයත් කටුනායක – ඇඹිලිපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයෙක් මුදල් වංචා චෝදනාවකට රාජකාරි අත්හිටුවීමට ලංගම පාලන අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

Next Post

ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට

Fri Mar 18 , 2022
ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ බෝට්ටුව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.