රන් මිල තවත් ඉහළට

කැරට් 22 රන් පවුම 150,000 දක්වා ඉක්මවයි

රටේ රත්‍රං වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (18) රුපියල් 150,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයින් විසින් ආභරණ ලබා ගැනීම සඳහා රන් හිගයක් මේ වන විට නිර්මාණය වී ඇත.

රත්‍රං තොගය නොමැතිවීම එම තත්ත්වයට හේතු වී ඇත.

අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝක වෙළඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 2000 ආසන්න වී තිබේ.

The post රන් මිල තවත් ඉහළට appeared first on Aruna.

Next Post

යුද්ධය නිමා කරන්න පුටින්ගෙන් කොන්දේසි 6 ක්

Fri Mar 18 , 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කර ගැනීම සඳහා කොන්දේසි 6 ක් ඉදිරිපත් කර තිබේ. ඒබීසී පුවත් පතට අනුව යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි 6 පහත පරිදි වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.