හෙටත් පැය 3 යි විනාඩි 45 විදුලි කපයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (19) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (18) පස්වරු පැවසීය.

Next Post

පීට් ඩේවිඩ්සන් ජෙෆ් බෙසොස්ගේ බ්ලූ ඔරිජින් රොකට් එකෙන් සවාරියේ සිට අභ්‍යවකාශය දක්වා පිරිමැද ඇත

Fri Mar 18 , 2022
පීට් ඩේවිඩ්සන් ජෙෆ් බෙසෝස් රොකට්ටුවකින් අභ්‍යවකාශයට යන කෙටි ගමනකින් හිස නැමුවේය. එම සෙනසුරාදා රාත්‍රී සජීවීව සතියකට ආසන්න කාලයක් ප්‍රමාද වූ ගුවන් ගමන කිරීමට තරුවට තවදුරටත් නොහැකි බව බෙසෝස්ගේ අභ්‍යවකාශ සංචාරක සමාගම බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවසීය. වෙනත් විස්තර සපයා නැත. සංගමය බ්ලූ ඔරිජින් හි මීළඟ ගුවන් ගමනේ මගීන් හය දෙනාගෙන් එක් අයෙකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.