හෙට පැය 5 ක් ලයිට් නෑ

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (18) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (17) පස්වරු පැවසීය.

Next Post

UTA LA, Nashville කාර්යාල සඳහා සංගීත නියෝජිතයින් තිදෙනෙකු බඳවා ගනී

Fri Mar 18 , 2022
UTAගේ සංගීත අංශයට රෙප් කුලියට ගැනීමේ නව ලේ අනුග්‍රහය ඇත ආරොන් ආර්කින්, වටනා ෂෝ හා මේරි ඇලන්. සංගීත ක්‍රොස්ඕවර් නියෝජිතයෙකු වන ආර්කින් සහ සංගීත සන්නාම හවුල්කාරිත්ව නියෝජිතයෙකු වන ෂෝ ලොස් ඇන්ජලීස් හි නියෝජිතායතන මූලස්ථානයේ පදනම් වන අතර සංගීත නියෝජිතයෙකු වන ඇලන් යූටීඒ හි නැෂ්විල් කාර්යාලයෙන් වැඩ කරනු ඇත. ඩේවිඩ් සෙඩෙක්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.