දුම්රියේ ඇඩ් දමා කෝටි ගානක පොලු තියලා

දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් රුපියල් කෝටි ගණනක ගෙවීම පැහැරහැර ඇති බව දැනගන්නට තිබේ.

Next Post

ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා දැඩි රථවාහන තදබදයක්

Fri Mar 18 , 2022
අද පෙරවරුවේ විරෝධතා පා ගමනකින් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දක්වා මාර්ගය අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.