අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

කොවිඩ්-19 බලපෑම ලබා ගැනීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එහි සෞඛ්‍ය‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරේනු ඇත.

The post අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න appeared first on Aruna.

Next Post

ගෑස් අර්බුධයෙන් හැටන් උණුසුම් වෙයි

Sat Mar 19 , 2022
ලිට්‍රෝ ගෑස් සමාගම හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට අද (19) නිකුත් කරන ලද සිමිත ගැස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බෙදා හැරිමේදි අලෙවි නියෝජිතයන් සහ ගෑස් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.