ඉන්දියාවෙන් ගෙන්වූ භාණ්ඩ මුදාගැනීමට පියවර

බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්

නිෂ්පාදනය සඳහා වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ඩොලර් ලබා ගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණය පහසුකම ලැබීම නිසා මුදල් ගෙවීමේ පදනම මත අදාළ භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.

The post ඉන්දියාවෙන් භාණ්ඩ නිකුත් කිරීමට පියවර appeared first on Aruna.

Next Post

මැතිසබයේ ජල-විදුලිය අඩකින් අඩු කිරීමට නියෝග

Sat Mar 19 , 2022
පාර්ලිමේන්තුවේත් විදුලිය සහ ජලය පාවිච්චිය හරි අඩකින් අඩුකරන ලෙස රජය එහි ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.