කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පතුරු ගහයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

Next Post

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Sat Mar 19 , 2022
එන්නත් නොගත් අයට දැනුම් දීමක් කොවිඩ්-19 බලපෑම ලබා ගැනීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එහි සෞඛ්‍ය‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරේනු ඇත. The post අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.