ගෑස් අර්බුධයෙන් හැටන් උණුසුම් වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගම හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට අද (19) නිකුත් කරන ලද සිමිත ගැස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බෙදා හැරිමේදි අලෙවි නියෝජිතයන් සහ ගෑස් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

Next Post

මන්නාරමේදී රුපියල් ලක්ෂ 520කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Sat Mar 19 , 2022
නාවික හමුදාව විසින් සිකුරාදා (මාර්තු 18) මන්නාරම, ඕලුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 175ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.