කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.
Next Post
යානයක් කඩා වැටෙයි
Sat Mar 19 , 2022
සිව්දෙනෙකු මියයයි අමෙරිකානු හමුදා ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයේදී අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළුන් මියගොස් තිබේ. නෝර්වේ රාජ්‍යයේ බෝඩෝ ප්‍රදේශයට යානය කඩා වැටී ඇති අතර යානයේ ගමන් කළ සිව්දෙනාම මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේටෝ සංවිධානයේ පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගීවී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන් කළේය. මේ […]

සබැඳි පුවත්
-
2 months ago
ජනපති අද රාත්‍රී 9.00 ජාතිය අමතයි
-
1 month ago
සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්
-
3 months ago
මිරිහානේ විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගැස්
-
2 months ago
මහින්දට රැකවරණය දෙන්න ත්‍රි,මලයට ලොකු ආරක්ෂාවක්
-
1 month ago
අද තෙල් බෙදා හරින්නේ නෑ