යානයක් කඩා වැටෙයි

සිව්දෙනෙකු මියයයි

අමෙරිකානු හමුදා ගුවන් යානයක් නෝර්වේ රාජ්‍යයේදී අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළුන් මියගොස් තිබේ.

නෝර්වේ රාජ්‍යයේ බෝඩෝ ප්‍රදේශයට යානය කඩා වැටී ඇති අතර යානයේ ගමන් කළ සිව්දෙනාම මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේටෝ සංවිධානයේ පුහුණු අභ්‍යාසයක් සඳහා සහභාගීවී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන් කළේය.

මේ වන විට සත්‍ය වශයෙන්ම අනාවරණය වී නොමැති අතර එය හදිසි කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බවට සැක පළ කරයි.

නේටෝ සංවිධානය විසින් පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 27ක් නිෂ්පාදනය කරමින් 30,000 ක පමණ පිරිසක් එක්වී ඇත.

The post යානයක් කඩා වැටෙයි appeared first on Aruna.

Next Post

කිරිපිටි මිල වැඩි කළා

Sat Mar 19 , 2022
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 250 වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද සවස ප්‍රකාශ කළේය. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.