රාජාගේ මරණයෙන් පිබිදුණු බෙල්ලන්විල ඇතා (වීඩියෝ)

ලක්ෂ්‍ය යාත මිනිසුන් බලා සිටි හද සසල කරවන තොරතුරක්

කතාව අතරතුර බෙල්ලන්විල ඇතා සුදත්ත හිමිට කිතුල් පොල්ලෙන් ගහයි

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හදිසි අභාවයත් සමග ප්‍රාන්ත හීලෑ අලි ඇතුන් පිළිබඳ පෙර නොවූ විරූ ආකාරයේ කතා බහක් ඇති විය. ප්‍රධාන ශ්‍රී ලංකා රාමන්‍ය මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංවිධායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අරුණ යූ ටියබ් නාලිකාව සහ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී මතුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශනයන් මෙම සංවාදයට සම්බන්ධ විය.

අරුණ යූ ටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවේදී නැරඹූ ප්‍රෙක්ෂකයින් 3000කට අධික කොමෙන්ට් ඇතුලින් 1000කට ආසන්න ප්‍රමාණයේ දී බෙලන්විල විහාරස්ථානයේ වාසය කරන මියන්කුමාර හස්තියා මේ වන විට දස වධ බන්ධනවලට භාජනය වන බවත් එය හඳුනා ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමත් සිදු කරයි.

අරුණ කෙරෙහි විශ්වාසය තැබූ තැබූ ප්‍රෙක්ෂක මනාපය මත පසු බදාදා අප බෙල්ලන්විල ඇතා හෙවත් මියන්කුමාර හස්තියා සොයා ගියෙමු.

මෙම ගවේෂණ චාරිකාවේදී බෙල්ලන්විල හස්තියා පිළිබඳ මෙතෙක් සමාජයෙන් නවතම සංවේදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපට හැකි විය.

වීඩියෝව පහතින්….

 

The post රාජාගේ මරණයෙන් පිබිදුණු බෙල්ලන්විල ඇතා (වීඩියෝ) appeared first on Aruna.

Next Post

විදේශ ලේකම් -එක්සත් ජනපද තානාපති අතර හමුවක්

Sat Mar 19 , 2022
නව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පසුගිය 16 දින හමුවූවාය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.