වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාරිකයන් අමාරුවේ
ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ වෙළඳපොළ තුළ ටයර් සහ වාහන අමතර කොටස් මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
භාණ්ඩය සීමාකිරීමේ මිල ගණන් මිලදී ගැනීම සඳහා භාණ්ඩ තොගයක් පවතින අලෙවිකරුවන් පවසයි.
මෙම වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වී ඇති බව එම වෙළඳ සැල් හිමියන් මැසිවිලි නගයි.
The post වාහන අමතර කොටස් මිල ඉහළට appeared first on Aruna.