වැඩිවන කිරිපිටි මිල මෙන්න

කිරිපිටි තොගකරුවන්ගේ සංගමයේ ප්‍රකාශයක්

ආනයනික කිරිපිටි මිල ඉහළට අදාළ නව මිල හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව කිරිපිටි මිලට ගැනීමේ සංගමය.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා නව මිලට ගැනීම අනුව නිෂ්පාදන කිරිපිටි කිලෝවක මිල රුපියල් 500කින් හෝ 600කින් ඉහළ අගයක් ගනී.

The post වැඩිවන කිරිපිටි මිල මෙන්න appeared first on Aruna.

Next Post

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වෙයි

Sat Mar 19 , 2022
ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය නැගෙනහිර සහ ඊසාන දෙසට ගමන් කර මාර්තු 19 දින පෙරවරු 08.30 ට අග්නිදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදට යාබදව මධ්‍යගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.