විදේශ ලේකම් -එක්සත් ජනපද තානාපති අතර හමුවක්

නව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පසුගිය 16 දින හමුවූවාය.

Next Post

අම්බලන්ගොඩ-ඇල්පිටිය පාරේ උද්ඝෝෂණයක්

Sat Mar 19 , 2022
ගෑස් ලබාදෙන ඉල්ලමින් ගාල්ල වතුගෙදර ප්‍රදේශවාසීහු අද (19) අම්බලන්ගොඩ-ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කන්දෙගොඩ ප්‍රදේශයේදී මාර්ගය වසා උද්ඝෝෂණයක් ඇරැඹුහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.