අද සවස වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ පළාතේ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කය රික්කවලත් පස්වරු 2.00 ට පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද සවස වැසි appeared first on Aruna.

Next Post

බ්‍රිට්නි ස්පියර්ස්ගේ Instagram නැවත පැමිණ ඇත

Sat Mar 19 , 2022
දින දෙකකට පසු බ්‍රිට්නි ස්පියර්ස්‘ Instagram ගිණුම අභිරහස් ලෙස අතුරුදහන් විය, පොප් තරුව නව පළ කිරීම් තුනක් සමඟ ඡායාරූප බෙදාගැනීමේ යෙදුම වෙත ආපසු ගියේය. ස්පියර්ස්ගේ ගිණුම අබල විය බදාදා අනතුරු ඇඟවීමකින් තොරව, සහ දැන්වීම් පුවරුව ගිණුම අක්‍රිය කිරීම පිටුපස Instagram නොසිටි බව එකල තහවුරු විය. සිකුරාදා (මාර්තු 18) පළ කිරීම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.