භූමිතෙල් පෝලිමේ සිටි වයෝවෘද අයෙක් වැටී මියයයි.

මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Next Post

ඉන්ධන පෝළිමකදී පුද්ගලයෙකු මියයයි

Sat Mar 19 , 2022
මහනුවරින් ඇසෙන දුක හිතෙන කතාව මහනුවර ඉන්ධන පෝළිමක සිටි පුද්ගලයෙකු බිම වැටීමෙන් මිය ගොස් ඇති බවට වාර්තා වේ. මියගිය 71 හැවිරිදි පුද්ගලයෙකු බවට තොරතුරු මාර්ග සඳහන් කර ඇත The post ඉන්ධන පෝළිමකදී පුද්ගලයෙකු මියයයි appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.