ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු මියයයි

ඉන්ධන පෝලිමේ ඇඳවැටුණු දෙවන මරණ

කඩවත ඉන්ධන පෝලිමක අද (20) දින රැඳී සිටි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්වී ඇත.

ඇදුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු පොලිසිය පැවසුවේය

මිය ගිය වයස අවුරුදු 70 කි.

ඔහු ඉන්ධන ලබා ගැනීමට පෝළිමේ සිටින ඇදවැටී මියගිය දෙවන පුද්ගලයා වේ.

The post ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙකු මියයයි appeared first on Aruna.

Next Post

රත්මලානෙන් ජාත්‍යන්තරයට ගමන් අමරයි

Sun Mar 20 , 2022
රත්මලාන ගුවන්තොටුපොළින් ජාත්‍යාන්තර ගුවන් ගමන් මෙම මස 27 වැනි දා සිට ආමරභ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.