ඉන්ධන පෝලිමේ හිර වූ මිනී පෙට්ටිය

මාව මරලා පෙට්ටියට දාන තත්ත්වය දැන් වෙලා තියෙන්නේ

දැනට පවතින ඉන්ධන නිෂ්පාදනය මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරාවට ඉන්ධන හලකම සඳහා දිගු පෝලිම්.

සමහර විට පැය ගණනක් පුරා තමන්ගේ වාරය පැමිණෙන තුරු රැය පහන් කිරීමට පවා මිනිසුන්ට සිදුවී තිබේ.

එවන් තත්වයක් තුළ පුද්ගලික මල්ශාලාවකට වෙනත් වාහනයක් හදිසියේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ හඟුකෙත නගරයේ සමූපකාර ඉන්ධන පිරවුම් හලක උණුසුම් තත්වයක් හට ගනී.

එම වාහනයේ ගමන් කරන විට මරණයට පත් වූ අතර, එහි රියදුරු පැවසුවේ, නිවැසියන්ට මළ සිරුර භාර ගැනීමට යන විට, ඉන්ධන අවසන් වීම නිසා දැඩි අපහසුතාවකට පත් වූ බවයි.

“මරණය ගෙනියන්න යන්නේ. මිනිස්සු එක්ක මරාගන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න නිසා. එම්බාම් කරලා මරණේ ගෙදරට ගෙනියන්න. මිනිස්සුන්ට ප්‍රශ්න වැඩක්. මිනිස්සු ඉන්නවා ගහනවා. අපිට ඩීසල් හරි ප්‍රශ්නයක් වෙලා. මාව මරලා පෙට්ටියට දාන තත්ත්වය දැන් තියෙන්නේ.”

The post ඉන්ධන පොලිමේ හිර වූ මිනී පෙට්ටිය appeared first on Aruna.

Next Post

අගමැතිට විරෝධය පාන්න ඇවිත් හිස් අතින් යති

Sun Mar 20 , 2022
යාපනයේ සංචාරයක නිරත වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධතා දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් යාපනය මට්ටුවිල් ප්‍රදේශයේදී හරවා යැවීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.