ඓතිහාසික සිරිපතුල සොරාගත් සැකකරු අල්ලයි

කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරුඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල සොරා ගත්තේ යැයි කියන 50 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි.

Next Post

ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරිගැන්වීම් ක්‍රමයක් අවලංගු කිරීම

Sun Mar 20 , 2022
විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා අමතර දිරිගැන්වීම් සඳහා යෝජිත යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. CBSL මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයේ නම්‍යශීලීභාවයට ඉඩ දීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතිකය මේ වන විට ළඟා වී ඇති බව පෙනේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.