යාපනය කොළඹ බස් රථයකින් රුපියල් කෝටි 12 ට අධික වටිනා රන්බඩු තොගයක් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස මගින් ආමර්වීදිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Next Post
මාස්ක් මිලත් හෙට සිට නගියි
Sun Mar 20 , 2022
මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය.

සබැඳි පුවත්
-
2 months ago
සෙබළ බිරිය ගිනි අවි සමග මාට්ටු
-
3 months ago
අද රාත්‍රීයේ සිට ඉහළ යන භාණ්ඩ වර්ග
-
2 months ago
ප්‍රහාරයට ලක්වූ හෝටල් වලින් විශේෂ දැනුම්දීමක්
-
2 months ago
‘ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුම නොවේ‘
-
2 months ago
අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස්
-
4 months ago
සත්තුවත්තේ ටිකට් එකත් ගණන් යයි