ජාතික ජනබලවේගය ගත් තීරණය

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වනු ඇත -අනුර

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා හෝ කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීම සඳහා ජාතික ජනබලවේගය තීරණය කර ඇත.

සර්ව පාක්ෂික සමුළුව ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, සිය පක්ෂයට අදාළ සමුළුවට සහභාගී නොවන බවයි.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේය.

The post ජාතික ජනබලවේගය ගත් තීරණය appeared first on Aruna.

Next Post

රංජන් ජාතික රෝහලට

Sun Mar 20 , 2022
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.