තවත් කොරෝනා ආසාදිතයන් 236ක්

සමස්ත අන්තර්ගතයන් 658,197ක්

අද (20) දිනය තුළ කොවිඩ් වෛරසයෙන් 236ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

658,197ක් දක්වා ඉහළ ගොස් තිබේ.

The post තවත් අළුත් අය 236ක් appeared first on Aruna.

Next Post

අතපත්තුකන්දේ නාහිමියනට සන්නස් පත්‍රය පිළිගන්වයි

Sun Mar 20 , 2022
‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන ප්‍රඥාතිස්ස’ ගෞරව නාම සහිත දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන් වෙත එම පදවිය සඳහා වන ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (20) පස්වරුවේ සිදුකෙරිණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.