දේශීය කිරිපිටි මිලත් වැඩිවෙයි

ඉහළ ගිය කිරිපිටි මිල මෙන්න

දේශීය කිරිපිටි මිල ද රුපියල් 105 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 520 ක් පැවති පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 625 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

The post දේශීය කිරිපිටි මිලත් වැඩිවෙයි appeared first on Aruna.

Next Post

පානීය ජලය බෝතල් මිලත් ඉහළට

Sun Mar 20 , 2022
බෝතල් කළ පානීය ජලය බෝතල් මිල ද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.