ප්ලාස්ටික් හා පොලිතින් යළි වෙළඳපොලට

පරිසර ඇමති ප්ලාස්ටික් ගැන කියන කතාව

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට නිෂ්පාදන හිමිවූ නමූදු අදාළ ගැසට් පත්‍රය ප්‍රමාද කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අදාළ තහනම ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු වැනි අයිස්ක්‍රීම් වෙනුවට විකල්ප නිෂ්පාදන හඳුන්වා දීමයි බහුජාතික සමාගම් පියවර නිකුත් කිරීම.

නමුත් අදාළ ගැසට් පත්‍රය ප්‍රමාද වීම යළි එම සමාගම් ප්ලාස්ටික් වෙත යොමුවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

The post ප්ලාස්ටික් හා පොලිතින් යළි වෙළඳපොලට appeared first on Aruna.

Next Post

නවගමුව ඕ.අයි.සී ගෑස් පෝලිම් වලට අයිස්පලම්-ජලය බෙදයි

Sun Mar 20 , 2022
නවගමුව ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ අංගනයකට ගෑස් ලැබෙන තුරු පැය ගණනක් පෝලිම්වල රැදි සිටි ප්‍රදේශවාසීන්ගේ පිපාසය සන්සිදුවීමට අයිස්පලම,ජලය ලබාදීමට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවිත් ලක්ශ්මන් ද සිල්වා මහතා කටයුතු කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.