පානීය ජලය බෝතල් මිලත් ඉහළට

බෝතල් කළ පානීය ජලය බෝතල් මිල ද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

Next Post

රන්ජන් රාමනායකට හද්දීසියේ සිදුවූ දේ

Sun Mar 20 , 2022
වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රථිපති ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජාතික රෝහලේ විකලාංග සායනයට අද දින ඉදිරිපත් කළ පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් ඇති බව බන්ධනාගාර මුලස්ථානය. The post රන්ජන් රාමනායකට හද්දීසියේ සිදුවූ දේ appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.